Cheetus Investment Industrial Development (PVT) LTD logo
Cheetus

පෞද්ගලිකත්ව නිවේදනය

Cheetus Investment Industrial Development (PVT) LTD · PV 00279330

1. රැස්කරන තොරතුරු

නම, NIC, දුරකථන, email, ලිපිනය, ගෙවීමේ හැකියාව, අවශ්‍ය මුදල් ඉලක්කය සහ KYC ලේඛන.

2. තොරතුරු එකතු කරන හේතුව

ලියාපදිංචි කිරීම, KYC සත්‍යාපනය, විධිමත් සීට්ටු කළමනාකරණය සහ සාමාජික සහාය සඳහා.

3. KYC ලේඛන භාවිතය

අධිකාරිය ලත් සමාගමේ සමාලෝචන සඳහා පමණි. පොදු ප්‍රවේශය ලබා නොදේ.

4. ලේඛන ගබඩා කිරීම

ලේඛන secure private storage එකේ තබා ගනු ලැබේ.

5. සම්බන්ධතා නාලිකා

info@cheetus.lk · 081 316 9160

6. පරිශීලක එකඟතාව

තොරතුරු ලබාදීමෙන් ඔබ මෙම පෞද්ගලිකත්ව නියමයන්ට එකඟ වේ.

7. දත්ත ප්‍රවේශය

අවසරය ඇති සමාගමේ සමාලෝචන කණ්ඩායමට පමණි.