නියමයන් සහ කොන්දේසි
Cheetus Investment Industrial Development (PVT) LTD · PV 00279330
1. සේවා පරාසය
Cheetus Investment Industrial Development (PVT) LTD විසින් සපයන සේවාවන්: සාමාජික ලියාපදිංචිය, KYC සහ ලේඛන ක්‍රියාවලිය, විධිමත් සීට්ටු කණ්ඩායම් කළමනාකරණ සහාය.
2. බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් නොවේ
අපි බැංකුවක්, මූල්‍ය සමාගමක්, ණය සපයන්නෙක්, තැන්පත් භාරගන්නා ආයතනයක් හෝ ආයෝජන ප්‍රතිලාභ සපයන්නෙක් නොවේ.
3. ලියාපදිංචියෙන් ප්‍රතිඵලයක් අත් වෙන බව guarantee නොවේ
ලියාපදිංචියෙන් කිසිදු සීට්ටු කණ්ඩායමකට ඇතුළත් වීම හෝ මූල්‍ය ප්‍රතිඵලයක් guarantee නොවේ.
4. Rs.1,000/= ගාස්තුව
මෙය ලියාපදිංචි, KYC, ලේඛන සැකසීම සහ පරිපාලන කටයුතු සඳහා පමණයි.
5. ගෙවීම් තහවුරු කිරීම
ගෙවීම් WhatsApp හරහා තහවුරු කරනු ලැබේ. ඉන්පසු invoice එකක් නිකුත් කරනු ලැබේ.
6. KYC සහ ලේඛන සත්‍යාපනය
සියලුම ලේඛන සමාලෝචනය කිරීමට අපට අයිතියක් ඇත.
7. තොරතුරුවල නිවැරදිභාවය
ඔබ ලබාදෙන තොරතුරු සත්‍ය විය යුතුය.
8. නියමයන් යාවත්කාලීන කිරීම
මෙම නියමයන් කලින් කලට යාවත්කාලීන විය හැක.
9. සම්බන්ධතා
info@cheetus.lk · 081 316 9160 · Nugawela, Kandy, Sri Lanka